අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අඩු ආදායම්ලාභීන්ට සලාක මල්ලක්

    අප්‍රේල් 19, 2017

    විශ්ව ශක්ති සංවිධානය විසින් සංවිධානය කළ අඩුආදායම්ලාභී පවුල් වෙත සලාක මල්ල බැගින් ප්‍රදානය කිරීම පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා අතින් පසුගියදා සිදුකෙරිණි.

    එම සංවිධානයේ අධ්‍යක්ෂ සූරියවැව රංමුතුදූව මහඅලුත්ගම්ආර ශ්‍රී බෝධීරාජාරාම විහාරාධිපති ශාස්ත්‍රපති කැටපල අමරකිත්ති හිමියන්ගේ මඟපෙන්වීම මත සිදුකළ මෙම සලාක මල්ල ප්‍රදානය කිරීම ඇල්පිටිය කැටපල සංස්කෘතික මධ්‍යස්ථාන පිරිශ්‍රයේදී සිදු කෙරිණි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya