අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පවුල් 1000ට සෙත සළසන නෙලිවැව ජල යෝජනා ක්‍රමය ජනතා අයිතිය

    අප්‍රේල් 19, 2017

    වසර ගණනාවක සිට උග්‍ර පානීය ජල අර්බූදයකට මුහුණ පා සිටි පවුල් 1000 ට පමණ සෙත සළසන නෙලිවැව ජල යෝජනා ක්‍රමය පසුගියදා ජනතා අයිතියට පත් කෙරේ.

    කරුවලගස්වැව, සියඹලාව, නෙලිවැව ජල යෝජනා ක්‍රමය පසුගියදා ජනතා අයිතියට පත් කිරීම නිපුනතා සංවර්ධන හා වෘත්තීය පුහුණු රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.

    මෙම ව්‍යාපෘතිය වෙනුවෙන් රජය වැය කර ඇති මුදල රුපියල් දෂ ලක්ෂයකි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya