මෙහිදී රිදීමාලියද්ද ප්‍රදේශීය ලේකම් කොට්ඨාසයේ ඉඩම් නොමැති 250 දෙනෙකු වෙත ඉඩම් බලපත්‍ර හා දීමනා පත්‍ර ප්රදානය කෙරිණි.
මෙම අවස්ථාවට ඌව පළාත් සභා මන්ත්‍රී උපාලි සේනාරත්න, සහ ඌව පළාත් ප්‍රධාන ලේකම් ගාමිණී රාජකරුණා, ඌව පළාත් අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් සන්ධ්‍යා අඹන්වල, පළාත් ඉඩම් කොමසාරිස් චතුර සමරසේකර, සහකාර ඉඩම් කොමසාරිස් රෝහණ ධර්මසේකර මහතා ඇතුළු නිලධාරීන් රැසක් සහභාගී වූහ.
AP/DMU-Badulla