ඒ අනුව සංක්‍රමණය සඳහා වන ජාත්‍යන්තර සංවිධානයේ මෙහෙයුම් ප්‍රධානී ජෙසපි මහතා විසින් වතුර බවුසරය නිල වශයෙන් කෑගල්ල දිස්ත්‍රික් ලේකම් ඩබ්ලිව්. අබේවික්‍රම වනසූරිය මහතා වෙත ප්රදානය කරන ලදී.
මේ අවස්ථාවට කෑගල්ල දිස්ත්‍රික්කයේ රාජ්‍ය නොවන සංවිධාන සම්බන්ධීකාරක නිශාන්ත ප්‍රේමතිලක මහතා ඇතුළු නිලධාරීන් සහභාගී වූහ.
AP/DMU-Kegalle