මෙහි දී සමාජ ආරක්ෂණ විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමය, එය ක්‍රියාත්මක කිරීමේ දී මතුවන ගැටළු , සාමාජිකයින් බඳවා ගැනීමේ නව ක්‍රමවේද පිළිබඳව සහ දිරි දීමනා පිළිබඳව දැනුම්වත් කිරීම සිදු කෙරේ.
මාතර දිස්ත්‍රික්කයේ සියලුම ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස නියෝජනය කරමින් සමාජ සේවා නිලධාරීන්, සමාජ සංවර්ධන සහකාර නිලධාරීන්, විෂය ලිපිකරුවන් හා ග්‍රාම නිලධාරීන් සහභාගි වීමට නියමිත ය.
සමාජ ආරක්ෂණ මණ්ඩලයේ මාතර දිස්ත්‍රික් කාර්යාලය වැඩසටහන සංවිධානය කරයි.
AP/DMU-Matara