මේ සදහා මහවැලි, පරිසර ,වන ජීවී අමාත්‍යංශයත් සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව ඇතුළු මේ සඳහා දායක කළ යුතු ආයතන මුල් කර ගෙන එම කමිටු පිහිටු වීමට කටයුතු සිදු කරන ලෙසද උපදෙස් දී ඇත.
සුරිය වැව හම්බන්තොට, තිස්සමහාරාම ,ලුණුගම් වෙහෙර, අම්බලන්තොට, යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වෙත වන අලි ගැටළු පවතින අතර රිලවුන්,වඳුරන් ,මොණරුන් ,දඩු ලේනන්, කිඹුලන් වැනි සතුන්ගෙන්ද ජනතාවට පීඩා සිදුවන බවට ගොවි සංවිධාන පෙන්වා දී ඇත.
Ap/DSMU-Hambanthota