නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කෑගල්ලේ ගෙවතු 9,160 ක් සංවර්ධනය කෙරේ

    නොවැම්බර් 22, 2016
    ජාතික ආහාර නිෂ්පාදන වැඩසටහනට සමගාමීව , ගොවිජනසේවා දෙපාර්තමේන්තුව සමග එක්ව ගෙවතු 9,160 ක් කෑගල්ල දිස්ත්‍රික්කය තුළ සංවර්ධනය කිරීමට කටයුතු යොදා ඇති බව පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සදහන් කරයි.
    ගොවිජන සේවා දෙපාර්තමේන්තුව සමග ඒකාබද්ධ වැඩසටහනක් ලෙස මෙම ගෙවතු වගා වැඩසටහන ක්‍රියාත්මක කරනු ලබන අතර , මේ වන විටත් ගෙවතු 3,140 කට පමණ බීජ හා පැල ලබා දී අවසන් කර ඇත. එසේම පළතුරු පැල පහේ කට්ටල ලබා දීම ද ඉදිරියේ දී ක්‍රියාත්මක කිරීමට නියමිතය.
     
     
    AP/DMU-Kegalle
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya