මේ වසර තුළ මෙවැනි වැඩසටහන් 5 ක් කෑගල්ල දිස්ත්‍රික්කය තුළ ක්‍රියාත්මක කිරීමට හැකිවී ඇත.
මෙයට අමතරව අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් මේ වසරේ දී දිය කදුරු හා ඇල මාර්ග දෙපස සංරක්ෂණය කිරීමේ වැඩසටහනක් ආරම්භ කර ඇත. මෙහි දී ඉලක්ක ගත වැඩසටහන් සංඛ්‍යාව පහක් වන අතර ඉන් ව්‍යාපෘති තුනක වැඩ මේ වන විට අවසන් කර ඇති බව අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ කෑගල්ල කාර්යාලය සදහන් කරයි.
AP/DMU-Kegalle