දිස්ත්‍රික් ලේකම්වරයා මෙම අදහස් පළ කළේ දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටු රැස්වීමේදීය.
මේ සඳහා ගිං-නිල්වලා වාරි ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට පාරිසරික ඇගයීම් වාර්තාව සකස් කිරීමේ කටයුතු මේ වන විට වාරි මාර්ග අමාත්‍යංශය සිදු කරමින් පවතින බවද දිස්ත්‍රික් ලේකම්වරයා තවදුරටත් පැවසීය.
මෙහිදී කිරිදිඹය ඒකාබද්ධ ගොවි සංවිධානයේ සභාපති පද්මසිරි ගාර්දියවසම් මහතා අදහස් දක්වමින් කුඹුරු කන්න දෙකම් වගා කිරීම ජලය නොමැති වීමෙන් විශාල කුඹුරු පුමාණයක් පුරන්වී ඇති බවත් මේවා අස්වැද්දීම සඳහා එකම විසදුම වන්නේ ගිං-නිල්වලා යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කිරීම බවද පැවසීය.
AP/DMU-Hambanthota