මෙම සේනාසනය ආරම්භයේ සිටම විදුලි ආලෝකය නොමැති වීම ප්‍රධාන ප්‍රශ්නයක්ව පැවතියේය.
මෙම විදුලිය නොමැති වී හේතුවෙන් ආරාණ්‍ය සේනාසනයේ වැඩහිඳිනා මහා සංඝරත්තය හා බැතිමතුන් මහත් පීඩාවට පත් සිටි අතර ඊට පිළියම් ලෙස ‘විදුලමු ශ්‍රී ලංකා’ ජාතික වැඩසටහන යටතේ ආරාණ්‍ය සේනාසනයට විදුලිය ආලෝකය ලැබිණි.
පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතාගේ මූලිකත්වයෙන් මෙම සත් කාර්ය සිදුවූ අතර පසුගියදා එතුමන් අතින් විදුලි ආලෝකය ලබාදීමේ මහා පූජාව සිදු කෙරණි.