මේ යටතේ මේ වසර තුළ දී කිරිකපන්නන් අළුතින් 740 දෙනෙකු පුහුණු කිරීමට සැලසුම් කර තිබූ අතර ඉන් 720 දෙනෙකු මේ වන විට පුහුණු කර අවසන් බව රබර් සංවර්ධන දෙපාර්තමේන්තුව ප්රකාශ කරයි. පුහුණුවෙන් පසුව රබර් කිරි පිහිය ඇතුළු උපකරණ කට්ටලයක් ද සහන මිලට පුහුණුවූවන්ට ලබා දීමට කටයුතු කෙරේ.
AP/DMU-Kegalle