අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ සංකල්පයක් මක ක්‍රියාත්මක මධ්‍යම පාන්තික ප්‍රජාව වෙනුවෙන් නිවාස 500,000ක් ඉදිකිරීමේ වැඩසටහනේ තුන්වැනි පියවර යටතේ රාගම, දඹුවවත්තේ "ලාවන්‍යා හයිට්ස්" නිවාස යෝජනා ක්‍රමය සඳහා අද (09) නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්රේමදාසි මහතාගේ ප්‍රධානත්වයෙන් මුල්ගල් තැබීම සිදු කෙරේ.
ජාතික නිවාස අධිකාරිය සඳහා CML/MTD පෞද්ගලික ඉදිකිරීම් සමාගම ඒකාබද්ධව ඉදිකරනු ලබන මෙම නිවාස යෝජනා ක්‍රමය නිවාස 124කින් යුක්තය. මෙම මහල් නිවාස සංකීර්ණය සියලු නවීන පහසුකම්වලින් යුක්ත වේ.