මේ මස 17 දින උදෑසන 7.30 සිට 11.00 දක්වා මේ සංගණනය දිවයින පුරා පැවැත්වීමට ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව මේ විට කටයුතු යොදා ඇත.
www.ststistics.lk යන වෙබ් පිටුව හෝ සෘජුවම අයඳුම් පත්‍රය සම්පූර්ණ කිරීම තුළින් නිලධාරීන්ට සංගණනයට සම්බන්ධ විය හැකිය.
AP/DMU-Kegalle