තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ පනත ක්‍රියාත්මක කිරිමේ ක්‍රමවේදය සම්බන්ධයෙන් පළාත් සභා හා දිස්ත්‍රික් පරිපාලනයට අයත් සියලුම දෙපාර්තමේන්තු ප්‍රධානීන් , දිස්ත්‍රික් ලේකම් හා ප්‍රාදේශීය ලේකම්වරුන් දැනුවත් කිරිමේ වැඩසටහනක් නොවැම්බර් 01 වන දින පෙ.ව. 8.30 ට රත්නපුර සිල්වර් රේ හෝටලයේ දී පැවැත්වේ.
මෙම අවස්ථාවට ගරු පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා සහ නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන මහතා සහභාගී වීමට නියමිතය.
AP/DMU-Ratnapura