නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විද්්‍යුත් හා ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය එකතුකිරිමේ වැඩසටහනක් නුවරඑළියේ දි

    ඔක්තෝබර් 31, 2016
    පොලිතින්, ප්ලාස්ටික්, විද්්‍යුත් හා ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය එකතුකිරිමේ වැඩසටහනක් නුවරඑළිය සින්සිටා නගර ශාලාවේදි පසුගිය දා ආරම්භ කෙරිණි.
    පොලිතින්, ප්ලාස්ටික්, විද්්‍යුත් හා ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය නිවාරණ ජාතික වැඩසටහනට සමගාමිව මධ්‍යම පරිසර අධිකාරිය සහ නුවරඑළිය මහනගර සභාව එක්ව මෙය සංවිධනය කර තිබු අතර එය මෙම මස 30 වන දා දක්වා ක්‍රියාත්මක කෙරිණි.
     
    මෙම වැඩසටහනට සමගාමිව පොලිතින්, ප්ලාස්ටික්, විද්්‍යුත් හා ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය නිවාරණ පිළිබදව පාසල් ළමුන් දැනුවත් කිරීමේ වැඩසටහන් ද සංවිධානය කර තිබේ. එහි  එක් වැඩසටහනක් පසුගිය දා නුවරඑළිය සින්සිටා නගර ශාලාවේදි පැවැත්විනි.
     
    AP/DMU-Nuwaraeliya
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya