ඒ අනුව අරණායක, බුලත්කොහුපිටිය යටියන්තොට , දැරණියගල , කෑගල්ල යන ප්රදේශීය ලේකම් කොට්ඨාස වල ග්රාම නිලධාරී වසම් 2 බැගින් තෝරා ගෙන මෙම වැඩසටහන් ක්රියාත්මක කිරීමට සැලසුම් කර තබේ.
මේ යටතේ පාංශු සංරක්ෂණය , දියබෙත්ම කළමනාකරණය, තාක්ෂණික පුහුණුව, ග්රාමීය සංවර්ධනය සැලසුම්කරණය, දියකදුරු හා ඇලමාර්ග දෙපස සංරක්ෂණය ආදී වැඩසටහන් අතර ප්රධාන වේ.
මෙයට අමතරව හදබිම අධිකාරිය මගින් කෑගල්ල දිස්ත්රික්කය තුළ ග්රාමීය නායකත්ව සංවර්ධන වැඩසටහන මූලික සංරක්ෂණ සැලසුම්කරණය ආදී වැඩසටහන් ද ක්රියාත්මක කෙරෙමින් පවතී.