නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඇමැති චම්පික කොළඹ කසල ඉවත් කරයි

    ඔක්තෝබර් 28, 2016
    "ලෝක නගර දිනයට" සමඟාමී ව කැලි කසල ඉවත් කර පරිසරය පිරිසිදු කිරීමේ වැඩසටහනක් 30දා මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිට දී සිදු කෙරේ.
     
    එහිදී අමාත්‍යවරයා ප්‍රමුඛ පිරිස විසින් කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිට, බැස්ටියන් මාවත සහ ඕල්කට් මාවත යන ප්‍රදේශයන් හි කැලිකසල ඉවත් කිරීම සිදුකරනු ලබයි.
     
    එමෙන් ම මෙම අවස්ථාවට සමඟාමී ව දෙමටගොඩ "මිහිඳු සෙන්පුර" නිවාස සංකීර්ණයේ නිවැසියන් සමඟ එම නිවාස සංකීර්ණය පිරිසිදු කිරීමේ වැඩසටහනක් ද ක්‍රියාත්මක කෙරේ.
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya