නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ගිරිතලේට අංගසම්පූර්ණ සත්ව රෝහලක්

    ඔක්තෝබර් 28, 2016
    දිවයිනේ ප්‍රථම අංග සම්පූර්ණ සත්ව රෝහල ගිරිතලේ වනජීවි පශු වෛද්‍ය ඒකකයේ දී පසුගිය දා තිරසර හා වනජීවී අමාත්‍යාංශයේ ලේකම් ආර්. එම්. බී. බී. මීගස්මුල්ල මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරිණි. 
     
    මෙම රෝහල ඉදිකිරීම සඳහා වැය කෙරුණු සම්පූර්ණ මුදල වන රුපියල් මිලියන 17ක ප්‍රමාණය නෙදර්ලන්තයේ Friends of the Elephants  සංවිධානය විසින් ලබා දී ඇත.
     
    සත්ව රෝහලක් ඇඹිලිපිටිය ඇත් අතුරු සෙවණෙහි ද ස්ථාපිත කොට ඇති නමුත් එම රෝහලට වඩා සියලු ම පහසුකම් මෙන් ම උපකරණ ද සහිතව මෙම අංගසම්පූර්ණ ලෙස මෙම රෝහල ස්ථාපිත කොට ඇති බවත් එහිදී සත්වයින්ට ප්‍රතිකාර කිරීම සඳහා අවශ්‍ය ස්කෑන් යන්ත්‍ර, එක්ස්රේ යන්ත්‍ර මෙන්ම වෛද්‍ය රසායනාගාර වැනි අති නවීන පහසුකම්වලින් මෙම රෝහල සමන්විත බව අමාත්‍යංශ ලේකම්වරයා මේ සම්බන්ධයෙන් අඳහස් දක්වමින් පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya