ඒ අනුව මහරගම, බොරලැස්ගමුව, කොට්ටාව, පන්නිපිටිය, රුක්මල්ගම, පැලැන්වත්ත, මත්තේගොඩ, හෝමාගම, ගොඩගම, මීපේ, පාදුක්ක, හංවැල්ල සහ කළුඅග්ගල යන ප්‍රදේශවලට මෙලෙස ජල සැපයුම අත්හිටුවනු ඇත.
ජල සැපයුම අත්හිටුවීම හේතුවෙන් ජල පාර්භෝගිකයන්ට සිදුවන අපහසුතාවය පිළිබඳ ව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සිය කණගාටුව පළ කරන අතර අවශ්‍ය ජල කල්තබා රැස්කර ගන්නා මෙන් ජනතාවගේ ඉල්ලයි.