මේ බව හෙළි වුයේ කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමකදීය.
මෙහිදී අවිඡේද ව්‍යාපෘති සදහා රුපියල් මිලියන 1,152 ක් ද වෙන් කර ඇත. එසේම අනුමත වැඩ සංඛ්‍යාව 780 ක් වන අතර ඉන් 752 ක වැඩ මේ වන විටත් අවසන් කර තිබේ. එසේම මෙම නව වැඩ වර්ෂය සදහා රුපියල් මිලියන 1,785 ක් වෙන් කර ඇති අතර ඉන් වැඩ විෂයන් 429 ක වැඩ ආරම්භ කර තිබේ.
AP/DMU-Kegalle