මෙම ව්‍යාපෘතීන් 2,236 අතුරින් ව්‍යාපෘතින් 1,471 ක වැඩ මේ වන විට ආරම්භ කර ඇත. එසේම නැවත ඇස්තමේන්තු සකස් කළ යුතු වැය විෂයන් 761 ක් පවතී. ඇතැම් ව්‍යාපෘති වල ඇස්තමේන්තු සකස් කිරීමට ප්‍රමාද වීමට හේතුව වී ඇත්තේ පසුගිය දා පැවති තාක්ෂණ නිලධාරීන්ගේ වර්ජනයයි.
කෙසේ වෙතත් ලක්ෂ 5 ට අඩු ව්‍යාපෘති ටෙන්ඩර් කිරීමටත් එසේ ටෙන්ඩර් කර ටෙන්ඩර් ඉදිරිපත් නොවන අවස්ථාවල දී අදාළ ව්‍යාපෘතිය ග්‍රාමීය සමිති වලට ලබා දීමේ හැකියාව ඇති බව සැළසුම් අංශය සඳහන් කර සිටී.
AP/DMu-Kegalle