පළාතේ දක්ෂ නිර්මාණකරුවන්ගේ නිර්මාණ තෝරාගෙන පළමුවැනි දෙවැනි හා විශේෂ කුසලතා දැක්වූ නිර්මාණ ඇතුලත්කොට කොට ප්‍රදර්ශනය සංවිධානය කර තිබුණි.
ඌව පළාතේ හස්ත හා පේෂකර්මාන්ත ශිල්පීන්ගේ නිර්මාණ සඳහා හොද වෙළදපලක් ඇතිකිරීම මෙම ප්‍රදර්ශනය හා අලෙවි සල්පිල පැවැත්වීමේ ප්‍රධාන අරමුණ වේ.
මේ අවස්ථාවට ඌව පළාත් ක්‍රීඩා, කර්මාන්ත හා සංචාරක අමාත්‍ය සාලිය සුමේධ සිල්වා මහතා සහ ආණ්ඩුකාරවර පෞද්ගලික ලේකම් කේ.එම්.එස්.අබේසුන්දර මහත්මියද සහභාගී විය.
AP/DMU-Badulla