මේ අවස්ථාව සඳහා මාතර දිස්ත්‍රික්කයේ දේශපාලන නායකත්වය, මාතර ප්‍රාදේශීය ලේකම් රංජිත් යාපා මහතා, ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ මාතර දිස්ත්‍රික් කලමණාකරු අජන්ත ද සිල්වා මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීන් හා ප්‍රතිලාභීන් සහභාගි වීමට නියමිත ය.
ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ මාතර දිස්ත්‍රික් කාර්යාලය වැඩසටහන සංවිධානය කරයි.
AP/DMU-Matara