මෙහිදී සාහිත්‍ය මාසය අරමුණු කර ගනිමින් පාසල තුළ ක්‍රියාත්මක කළ සාහිත්‍ය තරඟ වලින් ජයග්‍රහණය කළ සිසු දරු දරුදැරියන් වෙනුවෙන් සහතික හා ත්‍යාග ප්රදානය කිරීම හා
එම තරගාවලිය සඳහා ඉදිරිපත් කළ ළමා කෘති 53 ක් එළි දැක්වීමද සිදු කෙරිණි.
මෙයට සමගාමීව ධර්මපාල විද්‍යාලයේ එළිමහන් පුස්තකාලය විවෘක කිරීමද සිදු කෙරිණි.
වර්තමානයේ ලේඛක ලේඛිතාවන්ගේ හිගයක් පවතින බැවින් එම රික්තය පිරවීම සඳහා ධර්මපාල විද්‍යාලය දායක වෙමින් සිටින බව විදුහල්පති ඔෂාර පණ්ඩිතරත්න මහතා පැවසීය.
මෙම අවස්ථාවට පුස්තකාල හා ප්රලේඛණ සේවා මණ්ඩලයේ අධ්යක්ෂ ජනරාල් ඩබ්.සුනිල් මහතාද සහභාගි විය.
AP