අප්‍රේල් 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කම්කරු පුර මහල් නිවාස සංකීර්ණය ජනතා අයිතියට

    ජූනි 12, 2014
    රුපියල් ලක්ෂ 390ක වියදමින් ප්‍රතිසංස්කරණය කළ කොළඹ 14, කම්කරු පුර මහල් නිවාස සංකීර්ණය ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (12) ජනතා අයිතියට පත් කිරීමට නියමිතය.
     
    මහින්ද චින්තන ඉදිරි දැක්මට අනුව ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ මෙහෙයවීමෙන් ක්‍රියාත්මක වන නගමු පුරවර වැඩසටහන යටතේ මෙම මහල් සංකීර්ණය අලුත්වැඩියා කෙරිණ.
     
    සහාධිපත්‍ය කළමනාකරණ අධිකාරියේ අධීක්ෂණයෙන් මෙහි ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කොට ඇත.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya