"සැමට සෙවණ" නිවාස වැඩ පිළිවෙල යටතේ කොළඹ දිස්ත්‍රික්කයේ රජය සතු ඉඩම්වල හා ජාතික නිවාස සංවර්ධන අධිකාරිය සතු නිවාසවල වසර 10 කට අධික කාලයක් පදිංචිව සිටි පදිංචිකරුවන් වෙත මෙම ඔප්පු ප්‍රදානය කෙරේ.
මෙම අවස්ථාවට නිවාස හා ඉදිකිරීම් නියෝජ්‍ය අමාත්‍ය ඉන්දික බණ්ඩාරනායක මහතා ඇතුළු කොළඹ දිස්ත්‍රික්කය නියෝජනය කරන මැති ඇමතිවරුන්ද සහභාගී විමට නියමිතය.
AP