නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඌව පළාත් උපාධිධාරීන් 110 දෙනෙකුට රාජ්‍ය සේවයේ පත්වීම්

    ජනවාරි 12, 2016
    ජනාධිපති පදවි ප‍්‍රාප්තිය නිමිත්තෙන්, ඌව පළාතේ රැකියා විරහිත උපාධිධාරීන් සඳහා රාජ්‍ය සේවයේ පත්වීම් ප‍්‍රදානය කිරීමේ උත්සවය පසුගියදා ඌව පළාත් සභා ශ‍්‍රවණාගාරයේ දී පැවැත්විණි.
    මෙම උත්සවය ඌව පළාත් ආණ්ඩුකාර එම්.පී.ජයසිංහ සහ ඌව පළාත් ප‍්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක යන මහත්වරුන්ගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්විණි. 
     
    මෙහිදී උපාධිධාරීන් 110 දෙනෙකු සඳහා  ඌව පළාත් සභාව යටතේ ඇති විවිධ දෙපාර්තමේන්තු, මණ්ඩල ඇතුළු ආයතනවල සංවර්ධන නිලධාරී පත්වීම් ප‍්‍රදානය කරනු ලැබීය.
     
    AP/DMU-Badulla

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya