ජනාධිපති පදවි ප්‍රාප්තිය වෙනුවෙන් ගාල්ල දිස්ත්‍රික් ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය මගින් සංවිධානය කෙරුණු කුඹුක් පැල 100 ක් රෝපණය කිරීමේ වැඩසටහනක් පසුගියදා පැවැත්විණි.
ඒ අනූව කුඹුක් පැළ 100 ක් ගිං ගඟ ඉවුර සීමාවේ රෝපණය කිරීම, ගාල්ල දිස්ත්‍රික් වාරිමාර්ග ඒකකය හා නාවුක හමුදා භට පිරිස් හි සහාය ඇතිව සිදු විය.
AP/DMU-Galle