කෑගල්ල දිස්ත්‍රික්කයේ කෑගල්ල දිස්ත්‍රික් වානිජ්‍ය,කර්මාන්ත හා කෘෂිකර්ම මණ්ඩලය ,ජාත්‍යන්තර කම්කරු සංවිධානය සමග එක්ව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමෙන් මෙම වැඩ සටහන් ක්‍රියාත්මක කරනු ලබයි.
මෙම වැඩසටහනට සමගාමීව ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී පවුල්වල දරුදැරියන් 17 දෙනෙකු සදහා පාසල් උපකරණ ඇතුළුව මූල්‍ය ප්‍රදානයන් ද මෙහි දී සිදු කෙරිණි.
මෙම අවස්ථාවට කෑගල්ල දිස්ත්‍රික් වානිජ්‍ය, කර්මාන්ත හා කෘෂිකර්ම මණ්ඩලයේ සභාපති තිස්ස රණතුංග මහතා ද සහභාගි විය.
AP/DMU-Kegalle