කෑගල්ල දිස්ත්රික් සම්බන්ධීකරණ කමිටුව ජනවාරි මස 11 වැනිදා පැවැත්වීමට සියළු කටයුතු සූදානම් කර ඇතැයි කෑගල්ල වැඩබලන දිස්ත්රික් ලේකම් අබේවික්රම වනසූරිය මහතා පවසයි.
මේ අවස්ථාව සඳහා දිස්ත්රික් දේශපාලන අධිකාරිය, රාජ්ය නිලධාරීන් ඇතුළු විශාල පිරිසක් සහභාගී වීමට නියමිතය.
AP/DMU-Kegalle