හම්බන්තොට දිස්ත්‍රික්කයේ සංවර්ධන ක්‍රියාවලිය හා ඉදිරි සංවර්ධන වැඩසටහන් මෙන්ම රාජ්‍ය නිලධාරීන් අතර මනා සම්බන්ධතාවක් පවත්වාගෙන යමින් ජනතාවට කාර්යක්ෂම සේවාවක් ලබාදීම මෙම සම්බන්ධිකරණ කමිටු රැස්වීම් තුලින් අපේක්ෂා කෙරේ.
ජාතික සංවර්ධන සැලසුම් වලට අනුකූලව දිස්ත්‍රික් මට්ටමේදී රාජ්‍ය ආයතන හා රාජ්‍ය නොවන සංවිධාන මගින් ක්‍රියාත්මක කරනු ලබන සියලු සංවර්ධන කටයුතු සම්බන්ධීකරණය කිරීම ක්‍රියාත්මක කිරීම සහ එම සංවර්ධන ව්‍යපෘති පිළිබඳ පසු විපරම් කිරීම දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ වගකීමය.
AP