ජනතාවගේ හඩට ඇහුම් කම් දීලා 2016 අය වැය යෝජනාවලියේ සියයට අනුවක් වෙනස් කම් සිදු කරපු ආණ්ඩුවක් තමන් මීට කලින් දැක නොතිබෙන බව රාජ්‍ය ඇමති වසන්ත සේනානායක මහතා පවසයි. පොළොන්නරුවේ වැව් පද්ධතියේ ජල පෝෂිත ප්‍රදේශ සංරක්ෂණය කිරීමේ වැඩ පිළිවෙල යටතේ මැදිරිගිරිය අබගස් වැව ඉස්මත්තේ කුඹුක් පැල රෝපණය කිරීමේ අවස්ථාවට එක්වෙමින් වාරි මාර්ග හා ජල සම්පත් කළමනා කරන රාජ්‍ය අමාත්‍යවරයා මෙසේ පැවසීය. AP/DMU-Polonnaruwa