රත්නුපර දිස්ත්‍රික් කෘෂිකර්ම හා පරිසර නීති කමිටු රැස්වීම අද රත්නපුර දිස්ත්‍රික් ලේකම් එම්.කේ.බන්දුල හරිස්චන්ද්‍ර මහතාගේ ප්‍රධානත්වයෙන් රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදි පැවැත්වේ. මෙම කමිටු රැස්වීම් වලදී දිස්ත්‍රික්කයට අදාල කෘෂිකාර්මික හා පරිසර නීති සම්බන්ධ ප්‍රගතිය හා ක්ෂේත්‍රය සම්බන්ධ ගැටළු පිළිබඳව සාකච්ඡා කිරිමට නියමිත බව දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය සඳහන් කරයි. AP/DMu-Ratnapura