දියතලාව යුද හමුදා මූලික රෝහලේ ප්‍රධාන වෛද්‍ය නිලධාරි මේජර් ටී.එම්.ජී.එන්.කේ. තෙන්නකොන් මහතා ඇතුළු වෛද්‍ය නිලධාරීන් විසින් මෙම වෛද්‍ය සායනය සඳහා පූර්ණ දායකත්වය ලබා දෙන ලදී. මේ සඳහා කායික හා දන්ත වෛද්‍ය සායනය සඳහා පෙරපාසලේ ඉගෙනුම ලබන ළමුන් 141 දෙනෙකු පමණ සහභාගි වූහ.
NDH