මෙම මුල්‍ය ප්‍රතිපාදන හා හිමිකම් ඔප්පු ප්‍රදානය මේ මස 11 වන දින පෙ.ව 10 ට නිවාස හා සමෘද්ධි අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් කෑගල්ල නගර ශාලාවේදී සිදුකිරීමට නියමිතය.
දින 100 ජාතික සංවර්ධන වැඩසටහනට සමගාමීව මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරේ. මෙහි සමාරම්භක අවස්ථාවට මැති -ඇමතිවරුන් ,රාජ්‍ය නිලධාරීන් ඇතුළු විශාල පිරිසක් සහභාගී වීමට නියමිතව ඇත.
AP/DMU-kegalle
AP/DMU - Kegalle