ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පැවැති දිස්ත්‍රික් ලේකම්වරුන්ගේ රැස්විමේදී මේ පිළිබදව සාකච්ඡා කළ බවත් එහිදී මෙම මුදල් හැකි ඉක්මනින් ගෙවිමට තිරණය වුණ බවත් දිසාපතිවරයා පැවසීය.
මේ වන විටත් අතැති බිල්පත් ගෙවිම සදහා රුපියල් මිලියන 133 ක් ලැබී ඇති බවත් එම මුදල් දැනටමත් ගෙවා අවසන් බවත් මාතලේ දිස්ත්‍රික්කයට අදාල මාතලේ, දඹුල්ල, රත්තොට, ගලේවෙල, පල්ලේපොල, නාඋල, යටවත්ත, උකුවෙල, අඹන්ගගකෝරළේ, ලග්ගල සහ විල්ගමුව යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 11 තුල 2014 වර්ෂයේ සැලසුම් ගත සංවර්ධන ව්‍යාපෘති නිම කර ඇති බවද දිසාපතිවරයා වැඩි දුරටත් පැවසීය
MAP/dmu_matale