මෙහිදී මාතලේ දිස්ත්රික්කයේ යල්කන්නයේ වී වගා කිරිම, එලවළු, බී ලූණු සහ අනෙකුත් ස්ථීර භෝග වගාවන්ට අදාල ගැටළු සාකච්ඡා කිරිමට නියමිතය.
මෙම අවස්ථාවට දිස්ත්රික් කෘෂිකර්ම අධ්යක්ෂ ඊ.එම්.ඩී.එස්. එන්. ඒකනායක මහතා ඇතුළු දිස්ත්රික්කයේ කෘෂිකර්ම නිලධාරින්, ගොවිජන සංවර්ධන නිලධාරින් සහ ගොවි සංවිධාන නියෝජිතයින් සහභාගිවීමට නියමිතය.
MAP/dmu_matale