2015 වසර වෙනුවෙන් කෑගල්ල දිස්ත්‍රික්කයේ ආරම්භක ප්‍රාදේශීය ලේකම් සමුළුව වරකාපොළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දී පැවැත්වුණ අතර මෙහි නිරීක්ෂණ කටයුතු සඳහා කෑගල්ල දිස්ත්‍රික් අතිරේක දිස්ත්‍රික් ලේකම් අබේවික්‍රම වනසූරිය මහතා ඇතුළු රජයේ මාණ්ඩලික නිලධාරීන් රැසක් සහභාගී වූහ.
MAP/dmu_kegalle