මේ සදහා රුපියල් ලක්ෂ 200 ක පමන මුදලක් සබරගමුව පළාත් සභාව විසින් වැය කර තිබෙයි. ගැටමුරුත ප්‍රදේශයේ ඉදිකල ආදාහනාගාරය, ඉඹුලාන ආයුර්වේද බෙහෙත් ශාලාව හා රුවන්වැල්ල ප්‍රාදේශීය සභාවේ කියවීම් ශාලාව මෙසේ ජනතා අයිතියට පැවැරූ අතර මෙම අවස්ථාවට විශාල පිරිසක් සහභාගී වූහ
එහි දී ප්‍රධාන ආරාධිතයන් විසින් ගැටමුරුත ප්‍රදේශයේ ඉදිකල ආදාහනාගාරය විවෘත කල අයුරු ඡායාරූපයේ දැක්වෙයි.
MAP/dmu_kegalle