අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් මැයි 11 වැනිදා ඔහු අත්අඩංගුවට ගනු ලැබුවේ ජනාධිපති කාර්යාලයට අයත් වාහන අනිසි ලෙස පරිහරණය යන චෝදනාව යටතේයි.
ජනාධිපති ලේකම් කාර්යාලයට අයත් තවමත් අතුරුදන්ව ඇති වාහන 120ක් පමණ සොයා ගැනීමට පොලිසිය මහජන සහාය පතයි.
SDF