ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ මාතර දිස්ත‍්‍රික් කාර්යාලය වැඩසටහන සංවිධානය කරයි. මෙම අවස්ථාවට ප‍්‍රදේශයේ මැති ඇමතිවරුන් ප‍්‍රධාන දේශපාලන නායකවරුන්, රාජ්‍ය නිලධාරීන් සහ හිමිකම්ලාභීන් ඇතුළු පිරිසක් සහභාගි වීමට නියමිත ය.
SDF/WMTI_dmu_Matara
රජයේ දින 100 යේ වැඩපිළිවෙලට සමගාමීව නිවාස 50000 කඩිනම් නිවාස සංවර්ධන වැඩසටහන යටතේ මාතර දිස්ත‍්‍රික්කයේ ණය ලාභීන් වෙත චෙක්පත් ප‍්‍රදානය කිරීම සහ නිවාස හිමිකම් ඔප්පු ප‍්‍රාදානය කිරීමේ වැඩසටහන අද (06) පෙරවරු 10.00ට නිවාස හා සමෘද්ධි අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස මහතාගේ ප‍්‍රධානත්වයෙන් මාතර සමුපකාර මන්දිරයේ දී පැවැත්වේ.