නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ත්‍රීරෝද රථ නියාමනය මැතිවරණයෙන් පසුව

    මැයි 06, 2015

    මීළඟ මහ මැතිවරණයෙන් පසුව ත්‍රීරෝද රථ හිමියන් හා ත්‍රීරෝද රථ සංගම් සමඟ සාකච්ඡා කර ත්‍රීරෝද රථ නියාමනය සිදු කරන බව අභ්‍යන්තර ප්‍රවාහන අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මහතා ප්‍රකාශ කළේය.

    අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (05) අභ්‍යන්තර ප්‍රවාහන අමාත්‍යංශයේ පැවති මාධ්‍ය හමුවකදීය.

     

    එහිදී මගියාගේ පහසුව තකා ත්‍රීරෝද රථ සඳහා මීටරය අනිවාර්ය කරන බවත් ත්‍රීරෝද රථ ගාස්තු ද නියාමනය කරන බවත් අමාත්‍යවරයා අවධාරණය කර සිටියේය.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya