යාත්‍රික නැව් ශ්‍රී ලංකාවේ නවතා තැබීමේ ප්‍ර යෝජනයක් නොවන අතර අපට අපගේ නව නිෂ්පදනයන් වන විවෘත සත්වෝද්‍යානය, වගකීම් සහගත තල්මසුන් නැරඹීම ආදිය ප්‍රවර්ධනය කරමින් අපගේ සංචාරකයන් ප්‍රමාණය ඉහළ නංවා ගත යුතු යැයි ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යංශයේ සභාපති රොහාන්ත අතුකෝරල මහතා පැවසීය.
පුද්ගලික අංශය ද සමඟ එක්ව මේ ප්‍රමාණය 100,000තෙක් ඉහළ නැංවීමට කටයුතු කළ යුතු බවද ඔහු පැවසීය.
DB