නොවැම්බර් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මාර්ග සංවර්ධන අධිකාරියේ රැකියා අහිමිවුවන්ට ජනපති නියමයෙන් යළි රැකියා

    අප්‍රේල් 20, 2015
    මාර්ග සංවර්ධන අධිකාරියේ සේවය කර සේවා අහිමි වු සියලු සේවක සේවිකාවන් යළි අද (20) සිට සේවයේ පිහිටුවන ලෙස ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා නියෝග කර ඇතැයි ජනාධිපති මාධ්‍ය ඒකකය පවසයි.
     
    සේවා අහිමි වු සේවකයන් පිරිසක් ජනාධිපතිතුමා හමු වී සිදු කළ ඉල්ලීමකින් අනතුරුව ජනාධිපතිතුමා මෙම නියෝගය ලබා දී ඇත. 
     
    ඒ අනුව සියලු සේවකයන් අද සිට සේවයේ පිහිටුවීමට අදාළ කටයුතු සලසන ලෙස ජනාධිපතිතුමා බලධාරීන්ට උපදෙස් ලබා දී තිබුණි.
     
    මෙලෙස සේවා අහිමි වී සිටින මාර්ග සංවර්ධන අධිකාරියේ සේවකයන් සංඛ්‍යාව 235කි. 
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya