අත්අඩංගුවට ගත් පුද්ගලයින් අතර 291දෙනෙකු යතුරුපැදි රියදුරන් ද, 240 දෙනෙකු ත්රීරෝද රථ රියදුරන් ද, 24දෙනෙකු මෝටර් රථ රියදුරන් ද, 20 දෙනෙකු ලොරි රියදුරන් හා 8 දෙනෙකු වෑන් රථ රියැදුරන් ද සිටිති.
පොලිසිය පැවසුවේ අත්අඩංගුවට පත් රියදුරන් 4දෙනෙකු පෞද්ගලික බස් රථ රියදුරන් බවයි. ශ්රී ලංකා ගමනාගමන මණ්ඩලයේ රියදුරෙක් ද බීමතින් රිය පැදවීම පිළිබඳ චෝදනා මත අත්අඩංගුවට ගෙන ඇත.
SDF