අලුත් අවුරුදු සමයේ පාරිභෝගික ජනතාවට පහසු මිලට මසුන් අලෙවි කිරීම සඳහා අවශ්‍ය කටයුතු සිදු කරන ලෙස ධීවර අමාත්‍ය මහින්ද අමරවීර මහතා අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.
kpm
ලංකා ධීවර සංස්ථාවේ දිවයින පුරා පිහිටි වෙළෙඳ සැල් මඟින් මත්ස්‍ය අලෙවිය සඳහා ඊයේ , පෙරේදා දිනවල වෙළෙඳසැල් විවෘතව තැබීමට කටයුතු කළ අතර මහජනතාවගේ පහසුව සඳහා අද (13) පෙරවරුවේ ද එම වෙළෙඳසැල් විවෘතව තැබෙන බව ධීවර අමාත්‍යාංශය සඳහන් කරයි.
අලුත් අවුරුදු සමයේ පාරිභෝගික ජනතාවට පහසු මිලට මසුන් අලෙවි කිරීම සඳහා අවශ්‍ය කටයුතු සිදු කරන ලෙස ධීවර අමාත්‍ය මහින්ද අමරවීර මහතා අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.
kpm