උත්සවයේ සංවිධාන කටයුතු සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍යංශය හා ආයුර්වේද දෙපාර්තමේන්තුවේ මූලිකත්වයෙන්, උතුරු මැද පළාත් අධිකරණ සංඝනායක, කදුරුවෙල ජයන්ති විහාරාධිපති කදුරුවෙල ධම්මපාල නාහිමිපාණන්ගේ අනුශාසකත්වයෙන් සිදුකරනු ලැබේ.
එමෙන්ම මෙම අවස්ථාවේදී අලි ඇතුන්ගේ හිසතෙල් ගැල්වීමේ චාරිත්‍රය ද සිදුකරනු ලබයි.
එම අවස්ථාවට සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඇතුළු දේශාපාලන අධිකාරීහු ද විශාල ප්‍රමාණයක් සහභාගිවීමට නියමිතය.
DB