මාතර මානව හිමිකම් කාර්යාලයේ ප්‍රාදේශීය කළමණාකරු මහින්ද දිසානායක මහතා පැවසුවේ එම පැමිණිල්ල කොළඹ පිහිටි ප‍්‍රධාන කාර්යාලයට යොමු කරන බවයි.
kpm_TI_DMU_Mathara
මාතර තරුණ බෞද්ධ සංගමයේ සභාපති ඇතුළු පිරිසක් ෆුල්ෆේස් හෙල්මට් භාවිතය තහනම් කිරීමේ නීතියට එරෙහිව මාතර මානව හිමිකම් කාර්යාලයට පැමිණ ෆුල්ෆේස් හෙල්මට් භාවිතය තහනම් කිරීම තුළින් මානව හිමිකම් උල්ලංඝණය වූ බව පවසමින් පැමිණිල්ලක් ඉදිරිපත් කළහ.
මාතර මානව හිමිකම් කාර්යාලයේ ප්‍රාදේශීය කළමණාකරු මහින්ද දිසානායක මහතා පැවසුවේ එම පැමිණිල්ල කොළඹ පිහිටි ප‍්‍රධාන කාර්යාලයට යොමු කරන බවයි.
kpm_TI_DMU_Mathara