මැයි 09, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ආරියපාල පරණවිතාන මහතාගේ දේහයට ජනපතිගෙන් අවසන් ගෞරව

    මාර්තු 05, 2015
    ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් කරුණාරත්න පරණවිතාන මහතාගේ පියාණන් වන අභාවප්‍රාප්ත ආරියපාල පරණවිතාන මහතාගේ දේහයට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අවසන් ගෞරව දැක්වීය.
     
    ඒ මහතාගේ දේහය තැන්පත් කර ඇති පාලුගම්පල, ලේලලොපිටිය නිවසට අද (05) දහවල් ගිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා දේහයට අවසන් ගෞරව දක්වා පවුලේ ඥාතීන් වෙත සිය සාතිශය සංවේගයද පළ කර සිටියේය.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya