මැයි 09, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ත්‍රිකුණාමල මණ්ඩපයේ නව ශිෂ්‍ය නේවාසිකාගාරය සහ ක්‍රීඩා සංකීර්ණය සිසු අයිතියට

    මාර්තු 04, 2015

    නැගෙනහිර විශ්වවිද්‍යාලයේ ත්‍රිකුණාමල මණ්ඩපයේ නව ශිෂ්‍ය නේවාසිකාගාර ගොඩනැගිල්ල සහ ක්‍රීඩා සංකීර්ණය සිසු අයිතියට පත්කිරීම, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (03) පස්වරුවේ පැවැත්විණි.

     

    රුපියල් ලක්ෂ 1200 ක් වැය කරමින් සියලුම පහසුකම්වලින් සමන්විතව මෙම නේවාසිකාගාර ගොඩනැගිල්ල ඉදිකර ඇති අතර නව ක්‍රීඩා සංකීර්ණයද අංග සම්පූර්ණ ක්‍රීඩා සංකීර්ණයක් ලෙස ඉදිකර ඇත.

     

    නැගෙනහිර විශ්වවිද්‍යාලයේ ත්‍රිකුණාමල මණ්ඩපයේ නිසි බලධාරි මහාචාර්ය රංජිත් ප්‍රේමලාල්ද සිල්වා, උපකුලපති ආචාර්ය කොබින්දරාජා යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

     

    SDF

    trinco6

     

    trinco5trinco3

     

    trinco1

     

    trinco2

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya